රටට ගෑස් ඉන්ධන කන්න ටික ලැබුණේ ජනාධිපතිතුමා ප්‍රාතිහාර්ය නිසයි…! – නිමල් සිරිපාල

February 17, 2024 at 7:23 pm | by emanisa.lk

ඇලඩින්ගේ පුදුම පහන මෙන් ප්‍රාතිහාර්ය පෑමට කිසිදු රජයකට නොහැකි බව අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා පවසයි.

ඇමැතිවරයා පෙන්වා දෙන්නේ, මේ රටට ගෑස්, ඉන්ධන, ආහාරපාන සහ ජනතාවට ආරක්ෂාව ලබා දෙමින් රනිල් වික්‍රමසිංහ ප්‍රාතිහාර්යයක් පා ඇති බවයි.

දැන් නැවත ත්‍රස්තවාදයට ඉඩ නැති ආරක්ෂිත රටක් නිර්මාණය කර ඇති බවයි, ඇමති නිමල් සිරිපලා ද සිල්වා ප්‍රකාශ කළේ.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *