රජය නිවාඩු ලබාදෙන කතා බොරු! එවැනි අවශ්‍යතාවක් නෑ!

July 12, 2020 at 12:22 pm | by emanisa.lk

රජය විසින් නිවාඩු ලබා දෙන බවට පැතිර යන කතාවේ කිසිදු සත්‍යතාවක් නොමැති බව රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂක ජනරාල්වරයා සඳහන් කරයි.

ඊයේ (11) දිනයේ සිට ඇතැම් සමාජ මාධ්‍ය හරහා හා මේ සම්බන්ධයෙන් පුවත් සංසරණය වීම හේතුවෙන් රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සිය නිල ෆේස්බුක් පිටුවේ සටහනක් යොදමින් එවැනි තීරණයක් ගෙන නොමැති බව නිවේදනය කරයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *