රජය ආදාහන ප්‍රතිපත්තිය වෙනස් නොකිරීම පිළිබඳ කනගාටු වෙනවා…! – ඇමරිකානු තානාපති…

February 18, 2021 at 12:37 pm | by emanisa.lk

විවිධ ආගමික සහ ජන කොටස් වෙත වෙනස් කොට සලකන ආදාහන ප්‍රතිපත්තිය නිමා කිරීමට රජය සහ අගමැතිවරයා පසුබැසීම පිළිබඳ කනගාටුවට පත්වන බව ඇමරිකානු තානාපතිනි අලියානා ටෙප්ලිස්ට් පවසයි.

ප්‍රජාතන්ත්‍රවාදී රටක මෑතක මිය ගිය සමීපතමයින් ඇතුළු ජනතාව සිය අයිතිවාසිකම් සඳහා ගරු කරනු ඇතැයි බලාපොරොත්තු වන බව ද ඇයි සඳහන් කරයි.

සිය නිල ට්විටර් ගිණුමේ සටහනක් තබමින් තානාපතිනිය මේ බව සඳහන් කර තිබේ.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *