රත්නපුර දිස්ත්රික් පාර්ලිමේන්තු මන්ත්රී රංජිත් සොයිසාගේ අභාවයෙන් පුරප්පාඩු වූ මන්ත්රී ධූරය සඳහා සුදුසුකම් ලබා සිටින වරුණ ලියනගේට එම අවස්ථාව අහිමි වන තත්ත්වයක් පැන නැගී තිබේ.
ඒ වරුණ ලියනගේ මේ වන විට එක්සත් ජාතික පක්ෂයට සම්බන්ධ වී සිටින නිසාය.
2015 මහ මැතිවරණයේදී වරුණ ලියනගේ එජනිසයෙන් රත්නපුර දිස්ත්රික්කයට තරඟ කොට මනාප ලැයිස්තුවේ 07 වැනි තැනට තේරී පත් විය.