වසර හතරක බරපතළ සිරදඬුවම් ලද රංජන් රාමනායක පාර්ලිමේන්තු සැසිවාර සඳහා සහභාගී කරගත යුතු බවට සමගි ජන බලවේගය අද (19) ඉල්ලා තිබේ.
ඒ පාර්ලිමේන්තුවේ පැවැති පක්ෂ නායක හමුවේ දී ය.
ඒ අවස්ථාවේ රංජිත් මද්දුමබණ්ඩාර, ලක්ෂ්මන් කිරිඇල්ල මෙන් ම දෙමළ ජාතික සන්ධානයේ එම්.ඒ. සුමන්දිරන් ද රංජන් වෙනුවෙන් හඬ නඟා තිබේ.