රංජන්ගේ පාර්ලිමේන්තු අසුන අහිමියි….! අජිත් මාන්නප්පෙරුමට ආයෙමත් පින පෑදෙයි….!

April 7, 2021 at 11:15 am | by emanisa.lk

සිර දඬුවම් විඳින රන්ජන් රාමනායකගේ පාර්ලිමේන්තු අසුන සම්බන්ධයෙන් කතානායකවරයා මැතිවරණ කොමිසමට සිය තීරණය දැනුම් දී තිබේ.

මේ බව කථානායක මහින්ද යාපා අබේගුණවර්ධන අද (07) පාර්ලිමේන්තුව දැනුම්වත් කළේ ය.

නීති උපදෙස් සැලකිල්ලට ගෙන රන්ජන් රාමනායකගේ පාර්ලිමේන්තු අසුන පුරප්පාඩු වී ඇති බව මැතිවරණ කොමිසමට දන්වා යැවු බව හෙතෙම අනාවරණය කරයි.

මේ අනුව පසුගිය මහා මැතිවරණයේ දී ගම්පහ සමගි ජන බලවේගයේ 05 වැනි ස්ථානයට මනාප ලැබූ අජිත් මාන්නප්පෙරුමට පාර්ලිමේන්තු වරම් හිමි වනු ඇත.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස