මහා භාණ්ඩාගාරයේ විදේශ සම්පත් දෙපාර්තමේන්තුවේ සහකාර අධ්‍යක්ෂ රංග රාජපක්ෂගේ මරණයට වගකිව යුත්තේ ඔහුට පදනම් විරහිතව චෝදනා කළ විපක්ෂය බව මොරටුව විශ්වවිද්‍යාලයේ ජ්‍යේෂ්ඨ කථිකාචාර්ය සිතුමිණි රත්නමලල පවසයි.
“මේ මරණයට වගකිවයුතුවන්නේ උසාවියේ තීරණය එන්නටත් පෙර වංචාව, වංචාව කියමින් මේ සිදුවීම හත් පොළේ ගෑ ලංකාවේ අමන විපක්ෂ කණ්ඩායම් වේ.”
සිතුමිණි රත්නමලල සිය ෆේස්බුක් ගිණුමේ සටහනක් තබමින් මේ බව ප්‍රකාශ කර ඇත.