යුගදනවි විකුණද්දි ඇමරිකන් විරෝධී විමල් හිටියේ කොහේද…? – මරික්කාර්….

October 2, 2021 at 6:22 pm | by emanisa.lk

ගූගල් කොකාකෝලා ජීමේල් වර්ජනය කළ යුතු බව කී ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ප්ලග් එක ගැලවිය යුතු යැයි කී ඇමැති විමල් වීරවංශගේ ඇමරිකානු විරෝධී ප්‍රතිපත්තියට යුගදනවි බලාගාරය ඇමරිකානු සමාගමකට විකිණීම එකඟදැයි එස්.එම්. මරික්කාර් විමසයි.

2005 සුනාමි සහන මණ්ඩලයට එරෙහිව කෑ ගැසූ විමල් වීරවංශ අද නිහඬව සිටින්නේ ඇයි දැයි සමගි ජනබලවේග මන්ත්‍රීවරයා ප්‍රශ්න කරයි.

විමල් වීරවංශලා රට ඉදිරියේ විහිළුකාරයින් වී අවසන් බවත් තවත් රඟපෑම්වලින් පලක් නොමැති බවත් ඔහු වැඩි දුරටත් ප්‍රකාශ කරයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *