යුක්‍රේන සංචාරකයින් ගෙන ඒම වහා නවතනු…! කොරෝනා නැති රටකින් සංචාරකයින් ගෙනෙනු…! – සජිත්…

January 10, 2021 at 8:24 am | by emanisa.lk

ආණ්ඩුව මේ ව්‍යසනකාරී මොහොතේ අපේ රටේ ජනතාවගේ ජීවිත සමග සෙල්ලම් කරන බවත් ඔවුන්ගේ වගකීම් විරහිත ප්‍රකාශවලින් පැහැදිලි වන්නේ මේ රට පරීක්ෂණාගාර බවට පත් කිරීම බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසයි.

කොරෝනා ව්‍යසනය නිසා දැඩි අවදානමක තිබෙන යුක්‍රේනයේ සංචාරකයින් මෙරටට ගෙන්වීම වහා ම නවතා දැමිය යුතු බවයි විපක්ෂ නායකයා පවසයි.

ඊයේ (09) මහනුවර ප්‍රදේශයේ සංචාරයක යෙදුණු විපක්ෂ නායකවරයා මේ බව සඳහන් කළේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *