පසුගිය පාර්ලිමේන්තු මැතිවරණයට ශ්රී ලංකා නිදහස් පක්ෂ අත ලකුණ යටතේ තරඟ කළ අංගජන් රාමනාදන්ට විශිෂ්ට ජයග්රහණයක් ලබා දීම පිළිබඳ යාපනේ ජනතාවට ස්තූතිවන්ත වන බව ශ්රීලනිප නායක මෛත්රීපාල සිරිසේන පවසයි.
මෙය ශ්රී ලංකා දේශපාලන ඉතිහාසයේ ඓතිහාසික වාර්තාවක් බව ද නිවේදනයක් නිකුත් කරමින් හිටපු ජනාධිපතිවරයා පෙන්වා දෙයි.