කොටි ත්‍රස්ත සංවිධානය ප්‍රවර්ධනය කිරීමේ සිද්ධියකට අදාළව පුද්ගලයින් 5 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.
යාපනය ප්‍රදේශයේ පුද්ගලයින් 4 දෙනෙකු සහ කිලිනොච්චි ප්‍රදේශයේ එක් පුද්ගලයෙකු එලෙස අත්අඩංගුවට ගෙන ඇති බව අමාත්‍ය සරත් වීරසේකර පවසයි.
ත්‍රස්ත විමර්ශන ඒකකය විසින් මෙම සැකකරුවන් අත්අඩංගුවට ගෙන තිබේ.