යහපාලන රජය පැවති 2015 වසරේ සිට 2019 දක්වා කාලය තුළ සෑම වසරක ම සහල් මෙට්‍රික් ටොන් විසි දහසේ සිට ලක්ෂ හය දක්වා අතර ප්‍රමාණයක් ආනයනය කර තිබේ.
එහෙත් පසුගිය 2020 වසරේ දී සහල් ආනයනය කර නොමැති බව ද වාර්තා වේ.
ඒ අනුව එම වර්ෂ පහක කාලයේ දී පමණක් මෙට්‍රික් ටොන් ලක්ෂ එකොළහක් ආනයනය කර ඇති අතර ඉන් වැඩි ම සහල් ප්‍රමාණයක් ආනයනය කර ඇත්තේ 2017 දී ය. ඒ මෙට්‍රික් ටොන් එ් 669,322 2017 කි.
2015 සහ 2018 දී මෙට්‍රික් ටොන් ලක්ෂ දෙක ඉක්මවා සහල් ආනයනය කර ඇත. ඒ සඳහා වැය කර ඇති මුදල රුපියල් කෝටි 774 ඉක්මවා තිබේ.