යහපාලන ආණ්ඩුව රු. කෝටි 774 සහල් පිට රටින් ගෙනැල්ල….! 2020 සහල් ආනයනය නවතයි… රට සහලින් ස්වයංපෝෂිතයි…!

May 8, 2021 at 9:23 pm | by emanisa.lk

යහපාලන රජය පැවති 2015 වසරේ සිට 2019 දක්වා කාලය තුළ සෑම වසරක ම සහල් මෙට්‍රික් ටොන් විසි දහසේ සිට ලක්ෂ හය දක්වා අතර ප්‍රමාණයක් ආනයනය කර තිබේ.

එහෙත් පසුගිය 2020 වසරේ දී සහල් ආනයනය කර නොමැති බව ද වාර්තා වේ.

ඒ අනුව එම වර්ෂ පහක කාලයේ දී පමණක් මෙට්‍රික් ටොන් ලක්ෂ එකොළහක් ආනයනය කර ඇති අතර ඉන් වැඩි ම සහල් ප්‍රමාණයක් ආනයනය කර ඇත්තේ 2017 දී ය. ඒ මෙට්‍රික් ටොන් එ් 669,322 2017 කි.

2015 සහ 2018 දී මෙට්‍රික් ටොන් ලක්ෂ දෙක ඉක්මවා සහල් ආනයනය කර ඇත. ඒ සඳහා වැය කර ඇති මුදල රුපියල් කෝටි 774 ඉක්මවා තිබේ.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *