යහපාලනාණ්ඩුව බොරු නඩු දමමින් දේශපාලන දඩයමක් කළා..! – රවී…

February 9, 2022 at 3:43 pm | by emanisa.lk

යහපාලන ආණ්ඩුව සමයේ හිතුණු හිතුණු ආකාරයට නඩු දමමින් පුද්ගලයින් සිරගත කළ බව රවී කරුණානායක පවසයි.

එම ආණ්ඩුවේ අමාත්‍යවරයෙකකු රවී කරුණානායක පවසන්නේ නැති ප්‍රශ්න ඇති කරමින් ගොනු කළ නඩුවලින් දැන් අදාළ පුද්ගලයින් නිදොස් කොට නිදහස් වන බවය.

එම ආණ්ඩුවේ කිහිප දෙනෙකු සිදු කළ මෙම ක්‍රියාවලියට තමන් ද ගොදුරු වූ බවත් මහ බැංකුව භාරව සිටියේ රනිල් වික්‍රමසිංහට හෝ වාණිජ බැංකු භාරව සිටි කබීර් හෂීම්ට කිසිදු ගැටලුවක් මතු නොවූ බවත් රවී කරුණානායක පෙන්වා දෙයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *