මෝටර් බයික් ලයිසන්කාරයෙකුට ප්ලේන් එක දීලා… බලන් ඉමු…! – දමිතා අබේරත්න…

September 27, 2024 at 9:07 am | by emanisa.lk

යතුරු පැදියක් සඳහා බලපත්‍රයක් හිමි අයකුට ගුවන් යානයක් රැගෙන යන්නැයි කිවහොත් සිදුවන්නේ කුමක් දැයි ජනප්‍රිය නිලි දමිතා අබේරත්න ප්‍රශ්න කරයි.

“බලන් ඉන්න කියන්නේ මේකයි. මෝටර් සයිකල් එකකට ලයිසන් එකක් තියෙන පුද්ගලයෙකුට ප්ලේන් එකක් අරන් යන්න කීවොත් මොකද වෙන්නේ? බලන් ඉමු.”

පසුගිය ජනාධිපතිවරණයේ දී සජිත් ප්‍රේමදාස පාර්ශ්වයට සහාය පළ කළ දමිතා අබේරත්නගෙන් ජනාධිපතිවරණ ප්‍රතිඵල පිළිබඳ මාධ්‍ය විමසූ අවස්ථාවේ මේ බව සඳහන් කළාය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *