අවුරුදු 7කින් සාදා නිම කිරීමට තිබූ මොරගහකන්ද තමන් වසර තුනකින් තැනූ බව හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පවසයි.
එහෙත් එහි පවතින ජල කාන්දුව දැන් තමන්ගේ ඇඟේ ගැසීමට සූදානම් වන බව ද ඔහු පවසයි.
ඕනෑම ජලාශයක ජල කාන්දු ඇති බව ද පරාක්‍රම සමුද්‍රයේ වේල්ල යටට ගොස් බැලූ විට කාන්දු පෙනෙන බව ද ඔහු පෙන්වා දුන්නේය.