මොහගහකන්දත් විතරක් නෙමෙයි ඕන වැවක් ලීක් වෙනවා! – මෛත්‍රී (video)

February 7, 2020 at 9:04 am | by emanisa.lk

අවුරුදු 7කින් සාදා නිම කිරීමට තිබූ මොරගහකන්ද තමන් වසර තුනකින් තැනූ බව හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පවසයි.

එහෙත් එහි පවතින ජල කාන්දුව දැන් තමන්ගේ ඇඟේ ගැසීමට සූදානම් වන බව ද ඔහු පවසයි.

ඕනෑම ජලාශයක ජල කාන්දු ඇති බව ද පරාක්‍රම සමුද්‍රයේ වේල්ල යටට ගොස් බැලූ විට කාන්දු පෙනෙන බව ද ඔහු පෙන්වා දුන්නේය.

 
 



Leave a Reply

Your email address will not be published. Required fields are marked *