ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රීවරුන් 09 දෙනෙක් සමගි ජන බලවේගයට එකතු වීමට සූදානමින් සිටින බව වාර්තා වෙයි.
ඒ අනුව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ගාමිණී තිලකසිරි සමගි ජන බලවේගයට එකතු වීමට නියමිතය.
මේ සඳහා සම්බන්ධීකරණ කටයුතු සිදු කර ඇත්තේ සජිත් ප්‍රේමදාසගේ සමීපතමයෙකු වන ලක්ෂ්මන් ෆොන්සේකා ය.