මෛත්‍රීට උන්හිටි තැන් නැති වුණ එක හොඳයි…!

March 3, 2024 at 5:59 am | by emanisa.lk

නිල නිවස  අහිමිවීමෙන්  මෛත්‍රිපාල සිරිසේන මහතාට වෙච්ච දේ හොඳ යැයි  ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ෆීල්ඩ් මාර්ෂල්   සරත් ෆොන්සේකා මහතා පවසයි.

ඔහු පොළොන්නරුවෙන් පැමිණියේ ඒ නිවස බලාගෙනම බවද ඔහු සඳහන් කළේය.

මෛත්‍රිපාල සිරිසේන මහතා ජනතාවගෙන් ප්‍රතික්ෂේප වූ නායකයකු බවත් ඔහු ජනාපති ධූරයේ දැරූ කාලයේ වැඩ කළේ පොළොන්නරුවට පමණක් බවත් මන්ත්‍රීවරයා කීය

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *