මේ රටේ ජන වරම තවමත් ඇත්තේ රාජපක්ෂලාටයි…! – සනත් නිශාන්ත..

August 19, 2022 at 4:57 pm | by emanisa.lk

2019 වසරේ ලද 69 ලක්ෂයේ ජන වරම තවමත් රාජපක්ෂවරුක්ට ඇතැයි හිටපු රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත පවසයි.

ඉදිරියේ දී පිහිටු වන ජාතික ආණ්ඩුවේ ඇමැති ධූර එකතු වන පාර්ශ්ව වෙත ලබා දිය යුතු බවත් ඔවුන්ට ලබා දී ඉතිරි වන යමක් වේ නම් තමන් එය භාර ගැනීමට සූදානම් බවත් හෙතෙම සඳහන් කරයි.

කෙසේ වුව ද තමන්ට ලැබෙන ඕනෑ ම වගකීමක් භාර ගැනීමට සූදානම් බව ද සනත් නිශාන්ත අවධාරණය කළේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *