මේ පාර අවුරුදු කාලත් ඉවරයි…! මාර්තු 05 රට බංකොලොත්…! මා කී දෙයක් වැරදිලා නෑ..! – පාඨලී…

February 26, 2022 at 2:54 pm | by emanisa.lk

පාස්කු ප්‍රහාර එල්ල කළ ත්‍රස්තවාදීන්ට මහින්ද රාජපක්ෂ ආණ්ඩුව පඩි ගෙවා ඇතැයි පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක පවසයි.

වර්තමාන ආර්ථික අර්බුදයෙන් ගොඩ ඒමට නම් ශ්‍රීලන්කන් ගුවන් සේවය ඇතුළු රාජ්‍ය ආයතන විකුණා දැමිය යුතු බව ද ඔහු අවධාරණය කරයි.

මේ මොහොතේ රටේ පවතින ඩොලර් හිගය ඇතුළු ආර්ථික තත්වය හමුවේ 2022 මාර්තු පස් වැනිදා වන විට රට සම්පූර්ණයෙන්ම බංකොලොත් වන බවත් සමගි පාඨලී චම්පික රණවක සඳහන් කරයි.

මේ ගත කරන්නේ අපායේ අවසන් ඉන්ටවල් එක බවත් තමා කී කිසිදු අනාවැකියක් වැරදී නොමැති බවත් ඔහු වැඩි දුරටත් ප්‍රකාශ කරයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස