මෙ රට 35 වන කොරෝනා මරණය වාර්තා වෙයි! රෝහල්ගත කරද්දිත් මිය ගිහින්!

November 8, 2020 at 10:07 pm | by emanisa.lk

අද (08) රාත්‍රී 9ට පමණ මෙ රට 35 වෙනි කොරෝනා මරණය වාර්තා වූ බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් පවසයි.

මෙලෙස මිය ගොස් ඇත්තේ 78 හැවිරිදි පුද්ගලයෙකි. රෝහල්ගත කරන විටත් මරුමුවට පත්ව තිබී ඇත.

මරණයට හේතුව කොරෝනා ආසාදන සමග ඇති වූ හෘදයාබාධයකි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *