ශ්රී ලංකාවේ නායකත්වයට සුදුසුම පුද්ගලයා සම්බන්ධයෙන් අන්තර්ජාලය ඔස්සේ සිදුකළ මත විමසුමක දී ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක ඉහළ ම මනාප ලබාගෙන තිබේ.
මත විමසුම් ආරම්භ වී දිනක් ගතවන්නටත් පෙර 13,000 කට අධික ඡන්ද ප්රමාණයක් ඒ සඳහා භාවිත කර ඇත.
අනුර දිසානායක ඉන් සියයට අනූවකට ආසන්න ඡන්ද ලබා ගනිද්දී දෙවන ස්ථානයට පත් වන ජනාධිපති රනිල් වික්රමසිංහ ලබාගෙන ඇත්තේ සියයට හතරක් අඩු ඡන්ද ප්රමාණයකි.
මත විමසුමට මෙතනින්