මුහුණ වැසීම මුස්ලිම් කාන්තා අයිතියක්…! එය කිසිවෙකුට පාලනය කරන්න බෑ…! – මුස්ලිම් වියතුන්ගේ සභාපති…

March 11, 2021 at 9:39 pm | by emanisa.lk

මුස්ලිම් කාන්තාවන්ගේ මුහුණු වැසීම ඔවුන්ගේ අයිතියක් බවත් එය කිසිවෙකුට පාලනය කළ නොහැකි බවත් මුස්ලිම් වියතුන්ගේ සංගමයේ සභාපති ෆෙරූස් මොහොමඩ් පවසයි.

සහරාන් ජාත්‍යන්තර නිර්මාණයක් බව ද පවසන ඔහු පාස්කු ප්‍රහාරයට මුස්ලිම් ජනතාව ද වගකිව යුතු බව කියා සිටී.

ඔහු මේ බව සඳහන් කරන්නේ අන්තර්ජාල නාලිකාවක් සමග සාකච්ඡාවකට එක්වෙමිනි.

අද වන විට මෙරට පන්සල්වල බෞද්ධයන් නැති බවත් පන්සල් පාළුවට ගොස් ඇති බවත් ඔහු කියා සිටියි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *