එළඹෙන ජනාධිපතිවරණයේදී රාජපක්ෂවරුන්ට එරෙහිව සියලුම සිවිල් සංවිධාන පෙලගස්වන බව අමාත්‍ය රාජිත සේනාරත්න පවසයි. ඉදිරියේදී පුළුල්...
රණවිරුවන් රට නිදහස් කරගත්තේ සංවර්ධනය කිරීමට මිස අර්ජුන් මහේන්ද්‍රන් කල්ලියට හොරකම් කිරීමට හෝ මත්ද්‍රව්‍ය ජාවාරම්...
එක්සත් ජාතික පක්ෂ විරෝධී සන්ධානයක් ගොඩනැඟීම සඳහා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහ පොදුජන පෙරමුණ අතර...
විදුලිය අර්බුදයක් නොව එය ජාවාරමක් බවත් ජනාධිපතිවරයාත් ආණ්ඩුවත් ජනතාවට බොරු කියන බවත් ජනතා විමුක්ති පෙරමුණ...
අයවැය අවසන්වර කියවීමේ ඡන්ද විමසීමේදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඡන්දය භාවිතා කිරීම සිදු කරන්නේ කෙසේද...
මාර්ගයක් පිළිසකර කර ගැනීම සඳහා නාවලපිටිය ප්‍රදේශවාසී ජනතාව සමග පාරට බැස උද්ඝෝෂණය කළ භික්ෂූන් වහන්සේ...
ධීවර අමාත්‍යංශයේ ආයතන පහක් සමඟ කැබිනට් නොවන අමාත්‍යාංශයක් ලබාදෙන මෙන් අග්‍රමාත්‍ය රනිල් වික්‍රමසිංහගෙන් ඉල්ලා තිබෙන...
මහනුවර දළදා මාළිගාව ඉදිරිපිට සාම්ප්‍රදායික නිලමේ ඇඳුම් විදේශිකයන්ට අන්දවා සමලිංගික විවාහයක් පදනම් කරගත් චිත්‍රපයටක් රූගත...