මුල් පුවරුව

ආණ්ඩුවට උවමනා ආකාරයට ඡන්දය කල් දාලා නෑ! මැතිවරණ කොමිසමේ හූල් ගාල්ල තේරීම්භාර නිලධාරියාට බැණ වදී!

2019-09-05 at 9:26 am
ඇල්පිටිය ප්‍රාදේශීය සභා මැතිවරණය සඳහා දිනයක් නියම කිරීම සම්බන්ධයෙන් ගාල්ල දිස්ත්‍රික් තේරීම්භාර නිලධාරියාට මැතිවරණ කොමිසමේ...

ඇල්පිටිය දිනන අය ජනාධිපතිවරණය දිනනවා! එජාපය සියලු ශක්තිය යොදවා ඇල්පිටිය ජයගත යුතුයි! – කිරිඇල්ල

2019-09-05 at 8:05 am
මේ අවස්ථාවේ එජාපය කළ යුත්තේ ජනාධිපති අපේක්ෂකයා නම් කරන ලෙස ඉල්ලමින් එකිනෙකාට බැණ වදිමින් කුලල්...

දෙමළ ජනතාවට ඊළම දෙන ජනාධිපති අපේක්ෂකයාට අපේ සහාය ලබා දෙනවා! – දෙමළ ජාතික සන්ධානය

2019-09-04 at 12:56 pm
ඉදිරි ජනාධිපතිවරණයේදී දෙමළ ජාතික සන්ධානයේ සහාය හිමිවන්නේ දෙමළ නිජ බිමේ ස්වයං නිර්ණන අයිතිය ලබාදීමට පොරොන්දු...

සජිත් ජනාධිපතිවරණයට නෙමේ ඇල්පිටියේ ඡන්දේට දාන්නවත් සුදුසු නෑ! අගමැතිතුමා ජනාධිපති කරන්න අපි වැඩ කරනවා! – සරත් ෆොන්සේකා

2019-09-04 at 11:59 am
සජිත් ප්‍රේමදාස ජනාධිපති අපේක්ෂකත්වය ලබා දීමට තබා ඇල්පිටිය ප්‍රාදේශීය සභා මැතිවරණය මෙහෙය වීමට ලබා දීමටවත්...

ශ්‍රීලනිපයේ නිමල් සිරිපාල පළාතේ රොත්ත පිටින් පොහොට්ටුවට!

2019-09-04 at 11:05 am
ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ජ්‍යෙෂ්ඨ උපසභාපති නිමල් සිරිපාල ද සිල්වා බදුල්ල දිස්ත්‍රික්කයේ තවත් ශ්‍රීලනිප ප්‍රබලයන්...

මහේන්ද්‍රන්ට වඩා ලොකු මහත්වරු කූඩුවට නග්ගන ලිපිගොනු හදලා ඉවරයි! මහ බැංකු කොල්ලකරුවන් සියලු දෙනා දේශපාලනයෙන් ඉවත් විය යුතුයි! -ජනපති එජාපය පරසක්වළ ගසයි…

2019-09-04 at 8:46 am
හිටපු මහ බැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් සිංගප්පූරුවේ සිට මෙරටට ගෙන්වීමට අවශ්‍ය සියලු කඩදාසිත් මහේන්ද්‍රන්ටත් වඩා...

2020 වැදගත් වෙන්නේ ජනාධිපති නෙවෙයි! අගමැති කවුද කියන එකයි! – ජනපති

2019-09-04 at 12:14 am
ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ලෙස අප කල්පනා කළ යුත්තේ 2020 දී ජනාධිපති කවුද යන්න නොව...

ඇමති සජිත් මුහුදු මහ විහාරය ළඟට ඇවිත් හැරිලා යනවා! මොවුන් අනාගතයේ රටේ උරුමය රකීද කියන සැකය අපට තියෙනවා! – උඩමලත්තේ රතනප්‍රිය හිමි

2019-09-03 at 5:23 pm
මුහුදු මහා විහාරයට මීටර් 100ක් නුදුරින් පිහිටි බෝධිරාජාරාම විහාරස්ථානයට පැමිණි නිවාස ඉදිකිරීම් සහ සංස්කෘතික කටයුතු...