මුල් පුවරුව

පාකිස්ථාන මුස්ලිම් සරණාගතයෝ අම්බලන්තොටට ගෙනැල්ලා! ජනතාව කඩ සාප්පු වසා විරෝධතා පාති!

2019-05-08 at 10:38 am
පාකිස්ථාන සරණාගතයන් පිරිසක් අම්බලන්තොට රිදීගම රජයේ රැඳවුම් කඳවුරට ගෙන ඒමට විරෝධය පා එම ප්‍රදේශයේ ජනතාව...

ත්‍රස්තවාදය මුලිනුපුටා දමන බවට පාරම් බාන ජනපති තවම ඉස්ලාම් ත්‍රස්ත සංවිධාන තවමත් තහනම් කර නෑ! තවුහිද් ජමාත් ත්‍රස්තයෝ ඊයේ රෑත් ගැටුමක!

2019-05-08 at 10:18 am
ඉස්ලාම් අන්තවාදී ත්‍රස්ත සංවිධාන ලෙස හඳුනාගෙන ඇති ජාතික තවුහීද් ජමාත් සංවිධානය (National Thawheed Jammath –...

ඥානසාර උඹ කියන දේවල් සිංහලයොවත් අහන්නේ නෑ! අපි කියන දේ මුස්ලිම් විතරක් නෙමේ සිංහලයොත් අහනවා! – අබ්දුල් රාසික් (video)

2019-05-08 at 8:42 am
සිලෝන් තවුහිද් ජමාත් සංවිධානයේ ලේකම් ලෙස කටයුතු කරන අබ්දුල් රාසික් ගලබොඩඅත්තේ ඥානසාර හිමියන්ට උඹ යැයි...

බුද්ධි අංශ සමූල ඝාතනය නැවත ඇරඹෙයි! ත්‍රස්තවාදීන් ගැන තොරතුරු සැපයූ මුස්ලිම් ජාතිකයෙක් මරා දමයි!

2019-05-07 at 2:44 pm
මුස්ලිම් අන්තවාදී ක්‍රියා පිළිබඳ පොලිසියට ඔත්තු ලබා දුන් මුස්ලිම් ජාතික වඩේ වෙළෙන්දෙකු අත්තනගල්ල අලවල ප්‍රදේශයේදී...

ජාතික ආරක්ෂාව උදෙසා ඉස්ලාම් බැංකු, අධිකරණ, පාසල්, බුර්කා, නිකාබ්, හලාල් අහෝසි කරනු! – මල්වතු මහනා හිමි

2019-05-07 at 6:57 am
ජාතික ආරක්ෂාව සඳහා ප්‍රමුඛතාව ලබා දෙමින් ආගමික අනන්‍යතා සඳහා ප්‍රමුඛතාව ලබා දෙමින් ක්‍රියාත්මක බැංකු හා...

මද්රාසා පාසල් නීතිගත කරන වාර්තා කඩිමුනියේ අගමැතිට! රටේ අධ්‍යාපන බලධාරීන් කිසිවෙක් නෑ!

2019-05-06 at 3:58 pm
මද්රාසා පාසැල් නියාමනය සම්බන්ධ කමිටු වාර්තාව අද (06 වන දා) තැපැල් සේවා සහ මුස්ලිම් ආගමික...

නැඟෙනහිර ඉස්ලාම් ත්‍රස්ත බලකොටුවේ මුස්ලිම් පල්ලි පරික්ෂා කිරීමට හමුදාවට ඉඩ දුන්නේ නෑ! – හමුදාපති ආණ්ඩුවේ සිළුමිණට ම කියයි…

2019-05-06 at 11:31 am
මන්නාරම ප්‍රදේශයේ ප්‍රබල දේශපාලකයෙක් අත්අඩංගුවට ගත් අය නිදහස් කරන්න යැයි තමන්ට දුරකතනයෙන් අමතා පැවසූ බවත්...

පානදුරේ බෝම්බ තිප්පොළ ගැන වාර්තා කළ පොලිස් ලොක්කාට පොලිස්පති පූජිතගෙන් ත්‍රස්ත බලකොටුවට මාරුවක්!

2019-05-06 at 9:34 am
පසුගිය පාස්කු ඉරිදා කතෝලික දේවස්ථාන සහ තරු පහේ හොටෙල්වල පුපුරුවා ගත් මරාගෙන මැරෙන නිෂ්පාදනය කළ...