මුල් පුවරුව

දෙවැනි පැරකුම් රජ සමයට පසු කඨින මහෝත්සවයට රාජ්‍ය අනුග්‍රහය! පිංකම ජනපති ප්‍රධානත්වයෙන් ඓතිහාසික සෝමාවති පුදබීමේ!

2020-11-09 at 10:43 am
රාජ්‍ය කඨින මහෝත්සවය සහ පඬු පෙවීමේ මහා මංගල්‍යය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන් ඊයේ (08) පෙරවරුවේ...

රෝයල්පාක් ඝාතකයාට සමාව දෙන්න මෛත්‍රී සහ රතන හිමි කෝටි 8ක් අරන්!

2020-11-09 at 7:33 am
රෝයල් පාක් ඝාතනයේ වැරදිකරුට ජනාධිපති සමාව ලබා දීම වෙනුවෙන් හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනට රුපියල් කෝටි...

වයස 74 මහින්ද සීයා කෙනෙක්! වයස 77 ජෝ බීඩ්න් නියමයි! – මංගල

2020-11-08 at 10:29 pm
ඇමරිකානු නව ජනාධිපති 77 හැවිරිදි ජෝ බීඩ්න් සහ උප ජනාධිපතිනි කමලා හැරිස් වෙත හිටපු පාර්ලිමේන්තු...

තව රැපීඩ් ඇන්ටිජන් තොගයක් අද රාත්‍රී ලංකාවට ළඟා වෙනවා! – ඇමති චන්න…

2020-11-08 at 10:41 am
කොරෝනා ආසාදිතයින් හඳුනාගැනීම සඳහා ලෝක සෞඛ්‍ය සංවිධානයේ පරිත්‍යාගයක් වශයෙන් ශ්‍රී ලංකාවට ලැබෙන රැපිඩ් ඇන්ටිජන් ටෙස්ට්...

ලෝකයට ප්‍රජාතන්ත්‍රවාදය ගේන්න ඇමරිකාවට නැවතත් හැකි වේවා! – නව ජනපතිට සජිත්ගෙන් සුබ පැතුම්….

2020-11-08 at 8:38 am
ඇමෙරිකාවේ 46 වැනි ජනාධිපතිවරයා ලෙසට ජෝ බයිඩන් පත්වූ බවට විදෙස් මාධ්‍ය වාර්තා කර සුළු වේලාවක්...

ජලනිගේ ඇඟිලි ගැසීම් නිසා සමගි බලේ අසමගි වේ! බෝං එගේන් කල්ලියත් බලය පතුරුවයි!

2020-11-08 at 7:29 am
සමගි ජන බලවේගයේ අභ්‍යන්තර කටයුතු සඳහා පක්ෂ නායක සජිත් ප්‍රේමදාසගේ බිරිඳ වන ජලනි ප්‍රේමදාසගේ මැදිහත්...

ටෙන්ඩරේ දෙන්නත් කලින් රැපිඩ් ඇන්ටිජන් කට්ටල ලංකාවට ආවේ කොහොම ද? ඇත්ත නැත්ත මෙන්න …

2020-11-07 at 11:28 pm
පසුගියදා ලංකාවට ගෙන ආ රැපීඩ් ඇන්ටිජන් කට්ටල (Rapid Antigen Test Kits) තොගය සහ රජය විසින්...

සමගි බල මන්ත්‍රීගේ රැපීඩ් ටෙස්ට් කිට් ඖෂධ කතාව ෆේස්බුක් ගිනි තබයි!

2020-11-07 at 8:19 pm
රැපීඩ් ටෙස්ට් කිට් නැමැති ඖෂධ වර්ගයක් මෑතක ලංකාවට ගෙන්වා ඇතැයි සමගි ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී...

මුල් පුවරුව