ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණු රජය සමඟ එක්ව කටයුතු කරන හවුල්කාර පක්ෂ 11ක පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්...
විමල් වීරවංශ සහ උදය ගම්මන්පිල කැබිනට් ඇමැති ධුර ඉවත් කිරීම ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට අයත්...
හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රිනී හිරුණිකා ප්‍රේමචන්ද්‍රගේ මාලබේ නිවස ඉදිරියේ පිරිසක් ඊයේ රාත්‍රියේ විරෝධතාවක නිරත වූහ. "ජනාධිපතිතුමාට...
හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීනි හිරුණිකා ප්‍රේමචන්ද්‍ර ඇතුළු සමගි ජන බලවේග කාන්තා බලවේගය අද (05) මිරිහාන ජනාධිපති...
ලබන අඟහරුවාදා (08) පැවැත්වීමට නියමිත පාර්ලිමේන්තු රැස්වීමේදී ආණ්ඩු පක්ෂයේ 30කට ආසන්න මන්ත්‍රී කණ්ඩායමක් විපක්ෂයේ අසුන්...
මේ රටේ දේශපාලනය වෙනස් කිරීමට නම් හොරකම වංචාව දූෂණය සහ නාස්තිය නොමැති පාලනයක් ස්ථාපිත කළ...
දේශද්‍රෝහී ජන පීඩක ආණ්ඩුවට එරෙහි දැවැන්ත නොනවතින විරෝධතාවක් කොළඹ නගරයෙන් ආරම්භ කරන බව මුජිබර් රහුමාන්...
වර්තමාන ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ යටතේ මින් ඉදිරියට ඇමති ධූර බාර ගැනීමට කිසිදු සූදානමක් නැතැයි හිටපු...