මිනුවන්ගොඩ ගැටුමට මධුමාධව ඇතුළු 15ක් සම්බන්ධයි! දුරකතන දත්ත අනුව තහවුරු වුණා! – පොලිසිය

May 25, 2019 at 8:31 am | by admin

මිනුවන්ගොඩ ප්‍රදේශයේ ඇති වූ ජාතිවාදී කෝලාහලවලට මධුමාධව අරවින්ද ඇතුළු තවත් සැකකරුවන් 15 දෙනෙකු සම්බන්ධ බව අත්අඩංගුවට ගත් සැකකරුවන්ගේ දුරකතන විශ්ලේෂණ දත්ත අනුව තහවුරු වූ බව මිනුවන්ගොඩ පොලිසිය මිනුවන්ගොඩ මහේස්ත්‍රාත් අධිකරණයට දැනුම් දී තිබේ.

මේ අනුව මධුමාධවගේ හිතවතෙකුට අයත් මොන්ටෙරෝ වර්ගයේ ජීප් රථයක් ද අත්අඩංගුවට ගෙන තිබේ. කෙසේ වුවද මෙම සැකකරුවන් ප්‍රදේශයෙන් පළා ගොස් ඇතැයි පොලිසිය අධිකරණයට දැනුම් දී තිබේ.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *