වයඹ මිනුවන්ගොඩ ප්‍රහාර ජාතිවාදී ගැටුමක් නොවේ! ගැටුම පිටුපස දේශපාලන ප්‍රබලයෝ!

May 16, 2019 at 10:42 am | by admin

වයඹ හා මිනුවන්ගොඩ ප්‍රචණ්ඩ ක්‍රියා සංවිධානාත්මකව සිදු කර ඇති බවත්, එම ප්‍රචණ්ඩ ක්‍රියා පිටුපස දේශපාලන පක්‍ෂ කිහිපයක ප්‍රබලයන් සිටින බවට බුද්ධි අංශ මගින් රජයට දැනුම්දී ඇති බව මාධ්‍ය වාර්තා කරයි.

මෙම ගැටුම්වල අරමුණ වෙසක් උත්සවය කඩාකප්පල් කිරීම බව බුද්ධි අංශ අනාවරණය කරගෙන තිබේ. පාස්කු ප්‍රහාරයේ ප්‍රධානියා වන මොහොමඩ් සහරාන්ගේ බිරිඳගේ ගම වන හෙට්ටිපොළ මෙම ගැටුම ඇති කළේ ඉතාම සංවිධානාත්මකව බව ද බුද්ධි අංශ හෙළිකර ඇත.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස