මාස තුනක් ඇතුළත ඩොලරය රු. 300ට බස්සනවා…! – මහ බැංකු අධිපති…

June 7, 2022 at 11:14 am | by emanisa.lk

ඉදිරි මාස 3ක කාලය ඇතුළත ඩොලරය රුපියල් 300 අගයට රැගෙන එන බව මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ ප්‍රකාශ කොට ඇත.

ඊයේ (06) පැවැති ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු මන්ත්‍රී කණ්ඩායම් රැස්වීම අමතමින් මහබැංකු අධිපතිවරයා මේ බව ප්‍රකාශ කොට තිබේ.

මේ වන විට ඩොලරයේ අගය රු. 360 ඉක්මවා ගොස් තිබේ.

රටේ පවතින ආර්ථික තත්ත්වය පිළිබද විමසීම සඳහා මහ බැංකු අධිපතිවරයාට ද මෙම රැස්වීමට ආරාධනා කර තිබේ.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *