ජනාධිපතිවරයා තදින් කතා කළේ මහ බැංකුව ගැන දැනුම්වත් නොකළ නිසයි! – මහ බැංකු නියෝජ්‍ය අධිපති

June 25, 2020 at 1:12 pm | by emanisa.lk

ජනාධිපතිවරයා තදින් කතා කිරීමෙහි සාධාරණයක් තිබෙන නමුත් ජනාධිපතිවරයා මහ බැංකුවට දැනුම් දී තිබූ කටයුතු සම්බන්ධයෙන් සිදු වූ ප්‍රමාදය පිළිබඳව දැනුවත් කිරීමක් කර තිබුණු බව මහ බැංකුවේ ජේෂ්ඨ නියෝජ්‍ය අධිපති නන්දලාල් වීරසිංහ සඳහන් කරයි.

එහෙත් ඒ පිළිබඳව කිසිදු අවබෝධයක් ජනාධිපතිවරයාට කිසිවෙකු ලබාදී නොතිබුණු බව ද ඔහු පෙන්වා දෙයි.

ආණ්ඩුව අසීරුතාවට පත් කිරීම යන කරුණ වැරදි මතයක් බව පෙන්වා දෙන වීරසිංහ මුදල් මණ්ඩලයේ සිටිය යුතු සාමාජිකයින් පස්දෙනාගෙන් මේ වන විට සිටින්නේ තිදෙනකු වීම ද ඇතැම් තීන්දු ගැනීම වැළකීමට හේතුවූ බවද ප්‍රකාශ කරයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස