මාසෙට ලක්ෂ 39ක් ගිල්ල තරුණ කටයුතු අමාත්‍යංශය නාමල් සුගතදාසෙට ගෙන යයි!!

September 2, 2020 at 8:53 pm | by emanisa.lk

මසකට රු. ලක්ෂ 39 බැගින් ගෙවමින් කොළඹ ලෝක වෙළෙඳ මධ්‍යස්ථානයේ පවත්වවා ගෙන ගිය තරුණ කටයුතු අමාත්‍යංශය සුගතදාස ක්‍රීඩාංගණ පරිශ්‍රයට රැගෙන යාමට ඇමති නාමල් රාජපක්ෂ තීරණය කර තිබේ.

ක්‍රීඩා හා තරුණ කටයුතු ඇමතිවරයාට පෙර රාජ්‍ය ඇමති ප්‍රසන්න රණවීර මසකට ලක්ෂ 80 බැගින් ගෙවමින් පවත්වා ගෙන සිය අමාත්‍යංශය ද ලෝක වෙළෙඳ මධ්‍යස්ථානයේ සිට බත්තරමුල්ල අපේ ගම වෙත රැගෙන ගියේය.

මෙම ක්‍රියාව සමාජමාධ්‍යවල දැඩි ප්‍රශංසාවට ලක්ව තිබේ.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස