මාලිමා ආණ්ඩුවේ ප්‍රථම රාජකාරිය ජනාධිපති විශ්‍රාම වැටුප අහෝසි කිරීමයි…! – සමන්ත විද්‍යාරත්න…

March 29, 2024 at 2:27 pm | by emanisa.lk

ජාතික ජන බලවේග ආණ්ඩුවක් පිහිටුවා හිටපු ජනාධිපති වරප්‍රසාද අහෝසි කරන බව එම පක්ෂයේ සමන්ත විද්‍යාරත්න පවසයි.

එය සිය පක්ෂයේ කැබිනට් මණ්ඩලය රැස් වී ගනු ලබන පළමු තීන්දුව බවයි, ඔහු ප්‍රකාශ කළේ.

ඒ අනුව හිටපු ජනාධිපතිවරුන්ට හිමි නිල නිවාස සහ විශ්‍රාම වැටුප අහෝසි කරන බව සමන්ත විද්‍යාතරන්න අවධාරණය කරයි.

එතෙක් භාවිත කරන නිල නිවාස රජයට ලබාගෙන හිටපු ජනාධිපතිවරුන්ගේ දරුවන්ට නැවත සිය දෙමාපියන් භාර දෙන බව ඔහු වැඩි දුරටත් කීය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *