මාලිමාව මුතු කැට එකතු කරද්දි සජිත් ගලි බවුසරෙන් කුණු එකතු කරනවා..! – නලින් හේවගේ…

January 8, 2024 at 12:47 pm | by emanisa.lk

බදු පිට බදු ගසමින් ජනතාව නොමරා මරණ පාලකයින් මැතිවරණය ආසන්න වන විට විදුලි බිල අඩු කිරීමට සූදානම් වන බව ජාතික ජන බලවේගයේ නලීන් හේවගේ පවසයි.

එයින් අනතුරුව ටකරං කෑලි, සිල් රෙදි, අරක්කු බෙදන බවත් ජනතාව ඊට රැවටී ඡන්දය ලබා දෙන බවත් හෙතෙම සඳහන් කරයි.

කිසිම පොතක් කියවා නැති මහින්ද රාජපක්ෂ එම පොත කියවා ඇති බවත් එය අතීතයට මිස අනාගතයට අයිති වන්නට තමන් ඉඩ නොතබන බවත් නලීන් හේවගේ ප්‍රකාශ කරයි.

මේ අතර ජාතික ජන බලවේගය මුතු කැට මැණික් කැට දුසිම් ගණනින් එකතු කරන විට විපක්ෂ නායකවරයා ගලි බවුසරයෙන් කුණු ගොඩවල් සිය කාර්යාලයට ගොඩ ගසමින් ඇතැයි ද හෙතෙම කීය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *