මාලිමාණ්ඩුව රුපියල් මිලියන 1080ක් හැකරුන්ට ගෙවලා… තවම ඉවර නෑ…!

May 16, 2026 at 4:18 pm | by emanisa.lk

මාලිමාණ්ඩුව යටතේ මේ වන විට මිලියන 1080ක් හැකරුන්ට ගෙවා ඇති බව අනාවරණය වී ඇති බවත් ඉදිරියේදී තවත් එවැනි ගෙවීම් හෙළිදරව් වනු ඇති බවත් ජ්‍යේෂ්ඨ කථිකාචාර්ය මහින්ද පතිරණ පවසයි.

“දැනට හෙළි වී ඇති ලෙස ආණ්ඩුව “හැකරුන්ට” ගෙවූ මුදල්.
????️කෝටි 80
????️කෝටි 20
????️කෝටි 08
දැනට එකකුව කෝටි 108යි. මිලියන 1080යි. තව හෙළි වීමට නියමතයි.

කොහොම හරි මේ මුදල් දැන් අපි බදු විදියට සහ විදුලි බිල, ජලබිල ඇතුළු බිල්පත් හරහා ආණ්ඩුවට ගෙවමින් ඉන්නවා. ඇත්තටම මේකට තමා පුනරුදය කියන්නෙ.”
FB

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *