මාලිමාණ්ඩුව රංජන්ට යුක්තිය ඉටු කරනවා…! – විජිත හේරත්…

October 2, 2024 at 11:47 am | by emanisa.lk

රංජන් රාමනායක සිරගත වූයේ ද ප්‍රජා අයිතිය අහිමි වූයේ ද හොරකම් වංචා කොට නොව ඇත්ත කතා කිරීම නිසා බව අමාත්‍ය විජිත හේරත් පවසයි.

ඔහුට අසාධාරණයක් සිදුව ඇති බවත් ඊට සාධාරණය ඉටුවිය යුතු බවත් ඇමැතිවරයා ප්‍රකාශ කරයි.

රංජන් රාමනායක හොරකමට වංචාවට විරුද්ධව තනිවම සටන් කළ අයකු බව ද මහ මැතිවරණයට පසු මෙලෙස අසාධාරණයට ලක්වූ අයට සාධාරණය ඉටුකරන බව ද විජිත හේරත් ඇමැතිවරයා කීය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *