මානව හිමිකම් මුවාවෙන් ලංකාවේ අභ්‍යන්තර කරුණුවලට ඇඟිලි නොගසනු….! – චීනයෙන් බටහිර දෙබිඩි පිළිවෙතට සැර ප්‍රහාරයක්….

February 27, 2021 at 10:22 am | by emanisa.lk

මානව හිමිකම් මුවාවෙන් රටක අභ්‍යන්තර කටයුතුවලට මැදිහත්වීමෙන් වළකිනු යයි ස්විස්ටර්ලන්තයේ චීන තානාපති චෙන්සු ඊයේ (26) ආරම්භ වූ ශ‍්‍රී ලංකාව සම්බන්ධ විවාදයේ දී මානව හිමිකම් කොමසාරිස් මිචෙලි බැෂලේට වාග් ප‍්‍රහාරයක් එල්ල කළේය.

බ්‍රිතාන්‍ය, කැනඩාව, ජර්මනිය, යුරෝපා සංගමය මොන්ටිනීග්‍රෝ, මැසිඩෝනියාව හා ඉන්දියාව යන රටවල් මෙම විවාදයේදී ශ‍්‍රී ලංකාවේ අභ්‍යන්තර ප‍්‍රශ්න ගැන කරුණු දක්වා තිබිණි.

මානව හිමිකම් මුවාවෙන් දෙබඩි පිළිවෙතක් අනුගමනය නොකළ යුතු යැයි චීන තානාපතිවරයා මානව හිමිකම් සමුළුව විවේචනයට ලක්කරමින් කීවේය.

මානව හිමිකම් සමුළුව ඇමතූ බටහිර රටවල් ශ‍්‍රී ලංකාව සම්මත කළ 20 වැනි සංශෝධනය අතුරුදන් වූවන් කොමිෂන් සභා ගැන කරුණු දක්වා ඇත.

Loading

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *