මාධ්‍ය ජාලා මහ රජෙකුට කොවිඩ්….! පෞද්ගලික රෝහලක දැඩි සත්කාරයට….!

July 22, 2021 at 1:11 pm | by emanisa.lk

ලංකාවේ ප්‍රකට මාධ්‍ය ජාලා හිමිකරුවෙකු කොවිඩ් ආසාදිතව රෝහල්ගතව ඇතැයි වාර්තා වෙයි.

අදාළ මාධ්‍ය හිමිකරුවා කොළඹ පෞද්ගලික රෝහලක දැඩි සත්කාර ඒකකයක ප්‍රතිකාර ලබන බව ද සමාජ මාධ්‍ය වාර්තා කරයි.

ඔහු මාධ්‍යජාලා හිමිකරුවෙකු මෙන් ම මේ දිනවල මහත් ආන්දෝලනයට ලක්ව ඇති ද්‍රව්‍ය ආනයනය සම්බන්ධ ව්‍යාපාර ඇතුළු තවත් ව්‍යාපාර ගණනාවක හිමිකරු ද වෙයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *