අගමැති මහින්ද රාජපක්ෂ හැරමිටියකින් ගමන් කරන බව ප්‍රකාශ කරමින් සමාජමාධ්‍යවල ඡායාරූපයක් හුවමාරු වෙමින් තිබෙයි.
ජනතා විමුක්ති පෙරමුණට විපක්ෂ දේශපාලන පක්ෂවලට සම්බන්ධ සමාජමාධ්‍ය කණ්ඩායම් විසින් බෙදා හැරි මෙම ඡායාරූපය මගින් මේ වන විට ඇවිදගත නොහැකි මහින්ද දේශපාලනයෙන් විශ්‍රාමගත යුතු බවට ඉඟි කර තිබිණි.
කෙසේ වුවද එහි දැක්වෙන්නේ අගමැති මහින්ද අත්වැලක් අල්ලා ගෙන වේදිකාවකට ගොඩ නැඟෙන ඡායාරූපයක් බව හොඳින් නිරීක්ෂණය කළ විට පෙනේ. මෙහි වම්පස ඇත්තේ එම ඡායාරූපයයි. එම වේදිකාවේ සිට මහින්ද රාජපක්ෂ බැස යන අයුරු අනෙක් ඡායාරූපෙයන් දැක්වෙයි.