මහින්ද නම් අනුර වගේ කවදාවත් මිනිස්සු දාලා දුවන්නේ නෑ..! – සනත් නිශාන්ත…

March 19, 2023 at 1:54 pm | by emanisa.lk

වතුර නොව කුමන ප්‍රහාරයක් එල්ල කළ ද මහින්ද රාජපක්ෂ සිය පිරිස අතහැර දුවන පුද්ගලයෙකු නොවන බව හිටපු රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත පවසයි.

එහෙත් එක්තරා නායකයෙක් ජල ප්‍රහාරයක් ඉදිරියේ සිය පිරිස අතහැර පළා ගිය බවයි, ඔහු සඳහන් කළේ.

කඩයක දොරක් කඩා ගෙන ඇතුළට ගිය එම නායකයා කඩය පිටුපස දොර ද කඩා ගෙන පළා ගොස් ඇතැයි දැන ගන්නට ඇතැයි හෙතෙම සඳහන් කරයි.

මෙවැනි නායකයින් පිටුපස තව දුරටත් ජනතාව පැමිණේවි දැයි සනත් නිශාන්ත ප්‍රශ්න කරයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *