මහින්ද කියන්නේ දේශපාලනයක් නෙමෙයි සංස්කෘතියක්…! – අනුර…

September 10, 2022 at 6:37 pm | by emanisa.lk

මහින්ද රාජපක්ෂ යනු දේශපාලනයක් නොව සංස්කෘතියක් බව අනුර කුමාර දිසානායක පවසයි.

ජනතා විමුක්ති පෙරමුණේ නායකයා ප්‍රකාශ කළේ එම සංස්කෘතිය හොඳට ම ගැළපුනේ ගමට බවයි.

2015 පරාජය වූ ජනාධිපතිවරණයේ දී ද ගම ජයග්‍රහණය කළේ මහින්ද රාජපක්ෂ බව අනුර දිසානායක පෙන්වා දෙයි.

යූටියුබ් නාළිකාවක් සමග පැවැති සාකච්ඡාවක දී ජවිපෙ නායකයා මේ බව සඳහන් කළේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *