මහාරාජාගේ මළගම විශාල සෙනඟක් මැද…! නිරෝධායන උපදෙස් නොතකා හරී…! ගෙදර බල්ලත් එයි…!

July 26, 2021 at 10:21 am | by emanisa.lk

කොවිඩ් ආසාදිතව මිය ගිය ආර්. රාජාමහේන්ද්‍රන්ගේ අවසන් කටයුතු ඊයේ (25) බොරැල්ල සුසානභූමියේ දී සිදු කෙ⁣රිණි.

මෙම අවස්ථාව සඳහා නිරෝධායන උපදෙස් නොතකා විශාල පිරිසක් සහභාගී වී සිටිනු දැකගත හැකි විය.

කොවිඩ් ආසාදිත සාමාන්‍ය පුද්ගලයෙකුගේ අවසන් කටයුතු සඳහා සහභාගී වීමට අවසර ඇත්තේ සමීපතම ඥාතීන් කිහිප දෙනෙකුට පමණක් වුව ද මහාරාජාගේ අවසන් කටයුතු සඳහා විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ඇතුළු විශාල පිරිසක් සහභාගී වී සිටිනු දැකගත හැකි විය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *