මහර ගැටුම දුරදිග යයි! මරණ හතරයි! 24ක් රෝහලේ! බන්ධනාගාරයේ ගින්නක්!

November 29, 2020 at 11:03 pm | by emanisa.lk

මහර බන්ධනාගාරයේ ඇති වූ ගැටුමින් මේ වන විට සිව් දෙනෙකු මිය ගොස් විසි හතර දෙනෙකු තුවාල ලබා ඇතැයි වාර්තා වෙයි.

මෘත ශරීර රාගම රෝහලේ ඇති අතර තුවාල ලැබූ පිරිස ද රෝහල්ගත කර තිබේ.

මේ වනවිට බන්ධනාගාරයේ තුළ රඳවා ඇති පිරිස් අතර ද ආරවුලක් ඇති වී ඇති බවත් එක් පිරිසක් එහි ගිනි තැබීමක් ද කර ඇති බව වාර්තා වෙයි.

මෙම සිදුවීම ගැන සොයාබැලීමට කමිටුවක් පත්කිරීමට ද කටයුතු කර තිබේ.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *