මම ගෝඨාට අකමැති රට සංවර්ධනය වෙනවාට අකමැති නිසායි! නමුත් ගෝඨාගේ ජයග්‍රහණය වළක්වන්න බෑ! – නිර්මාල් දේවසිරි

August 14, 2019 at 5:51 pm | by emanisa.lk

රට සංවර්ධනය වනවාට තමා අකමැති නිසා ගෝඨාභය රාජපක්ෂ ජනාධිපති ධුරයට පත් වනවාට තමා අකමැති බව විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සංගමයේ හිටපු සභාපති ආචාර්ය නිර්මාල් රංජිත් දේවසිරි පවසයි.

කෙසේ වුවද පවතින තත්ත්වය තුළ ඔහු පරාජය කළ හැකි කිසිදු ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමයක් නොමැති නිසා තමා ඒ පිළිබඳ උනන්දු නොවන බවත් ජවිපෙ ඡන්ද ප්‍රමාණය වැඩි කර ගැනීම තම අරමුණ බවත් ඔහු පවසයි.

 

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස