මනෝ දිගම්බරන් සහ වඩිවෙල් යූඇන්පියට පොල්ල තියයි! මහ ඡන්දෙට වෙනම තරඟ කර පොහොට්ටු ආණ්ඩුවට එක්වෙන්න සූදානම්!

January 23, 2020 at 8:38 pm | by emanisa.lk

දමිළ ප්‍රගතිශීල සංවිධානය එළැඹෙන මහ මැතිවරණය වෙනුවෙන් එක්සත් ජාතික පෙරමුණෙන් තරග නොකිරිමට තීන්දු කර තිබේ.

ඒ අනුව ඔවුන් වෙනම පෙරමුණක් ලෙස දිස්ත්‍රික්ක 22ක් සඳහා තරග කිරීමේ සූදානමක් පවතී.

එම මැතිවරණය සඳහා දේශප්‍රේමී හා ප්‍රගතිශීලි කණ්ඩායම් සමග එක්ව වෙනත් ලකුණක් යටතේ තරඟ කිරීම සඳහා එළැඹෙන 27 දා සඳුදා නුවරඑළියේදී රැස්වන බව හිටපු අමාත්‍ය මනෝ ගනේෂන් සඳහන් කරයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස