මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් රොත්තක් අත්අඩංගුවට! ඒ අතර ඕලු මරා, අන්දරේවත්තේ චාමර!

February 10, 2019 at 5:31 am | by admin

පොලිස් විශේෂ කාර්ය බලකාය මගින් මත්ද්‍රව්‍ය ජාවාරමකරුවන් වන චානුක මදුෂාන් හෙවත් ඕලු මරා, අන්දරේවත්තේ චාමර ඇතුළු සැකකරුවන් දොළොස් දෙනෙකු වෙන්නප්පුවේ සහ මට්ටක්කුලියේ දියත් කළ මෙහෙයුම් දෙකකදී අත්අඩංගුවට ගෙන තිබේ.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස