ගම්පහ රෝහලේ වෛද්‍යවරයකු ලෙස සේවය කරන සිය සහෝදරයාට ද කොවිඩ් රෝගය වැළඳී ඇතැයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රේමනාත් සී. දොලවත්ත පවසයි.
එහෙයින් සතියකට හෝ රට වසා දමන ලෙස තමන් ද ආණ්ඩුවෙන් ඉල්ලා සිටින බවත් ඔහු සඳහන් කළේ ය.
අද (17) පාර්ලිමේන්තුවේ දී මන්ත්‍රීවරයා මේ බව සඳහන් කර සිටියේය.