උපුල් රෝහණ කියන විදිහට රට වහන්න….! රට නොවසා ගොඩ යනවා බොරු…!- බිමල් රත්නායක…

May 3, 2021 at 10:40 pm | by emanisa.lk

මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන්ගේ සංගමය රට වසා දමන ලෙස ඉල්ලා ඇතැයි ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන බල මණ්ඩල සභික බිමල් රත්නායක පවසයි.

තවත් බොහෝ සෞඛ්‍ය බලධාරීන් ද රට වසා දමන ලෙස ඉල්ලා ඇතැයි ඔහු සඳහන් කරයි.

එහෙයින් ආණ්ඩුව ඒ මත පදනම්ව තීන්දුවක් ගත යුතු බව බිමල් රත්නායක ප්‍රකාශ කරයි.

රට වසා දැමූ විට ඇති වන ආර්ථික බිඳ වැටීම පිළිබඳ තමන් දන්නා නමුත් කොවිඩ් සමඟ රට නොවසා ගොඩගිය රටවල් නැතැයි ඔහු වැඩි දුරටත් අවධාරණ කරයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *